zeno
Create a Station
Explore
Religious
Music
News
Podcasts
Bible
By Genre
By Location
By Language
Download App
Toggle Sidebar
zeno
SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Daily News
Sinhala
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Website
Episodes
300
01 June 2026
ඕස්ට්‍රේලියාවේ Teaching ඉගෙන ගන්න එක පහසුද, ඇත්ත මෙන්න
ඕස්ට්‍රේලියාවේ "ගුරු වෘත්තිය" ඉගෙනීම ඕස්ට්‍රේලියාවේ PR ලබාගැනීමට “පහසු මාර්ගයක්” ලෙස බොහෝ පිරිසක් විශ්වාස කරයි. නමුත් ඕස්ට්‍රේලියාවේ Teaching ඉගෙනීම ඇත්තටම පහසුද යන්න පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන්දෙන්න.
5 min
01 June 2026
නීති පිළිසරණ: පවුල් හිංසන මැදිහත් කරන නියෝගයකින් ලබා දෙන වාරණ හා කොන්දේසි මොනවා ද?
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ පවුල් හිංසන මැදිහත් කරන නියෝග (Family Violence Intervention Order) පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ දෙවන කොටස.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday,...
7 min
01 June 2026
මව්බිමෙන් පුවත්: අපිට ඩොලර් පුච්චන්න අයිතියක් නෑ - ජනපති / මගේ නඩුවේ තීන්දුව ජනාධිපතිතුමාගෙන් අහගන්න පුළුවන් - නාමල්
ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS...
8 min
01 June 2026
SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර දෙකක නිවාස මිල පහළට, කුලී මිල ගණන් ඉහළ යන ලකුණු
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූනි මස 01වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
4 min
31 May 2026
කාලීන විග්‍රහය: මේ ඕස්ට්‍රේලියාවේ ජාතික සංහිඳියා සතියයි, මෙවර තේමාව 'All In'
ඕස්ට්‍රේලියාවේ ජාතික සංහිඳියා සතිය මැයි 27වන දා සිට ජූනි 3වන දා දක්වා යෙදී තිබෙනවා. ඒ හා සමගාමීව විවිධ ප්‍රජා සැමරුම් පැවැත්වෙනවා. මේ වසරේ ජාතික සංහිඳියා සතියේ තේමාව 'All In', එයින් අරුත් ගැන්වෙන්නේ ඇබෝරිජිනල් සහ ටෝරස් දූපත් වාසීන්ගේ අයිතිවාසිකම් සහ සංහිඳියාව වෙනුවෙන් සියලු ඕස්ට්‍රේලියානුවන් පූර්ණ සහයෝගය දැක්වීමයි. මේ පිළිබඳවයි මෙවර කාලීන විග්‍රහය.
8 min
29 May 2026
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මැයි 25 - මැයි 29
මැයි 25වන දා සිට මැයි 29වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
6 min
29 May 2026
ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව නව කණ්ඩායම පිහිටුවයි
මන්ත්‍රීවරුන් 34 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායමේ සභාපතිත්වය සඳහා ශ්‍රී ලංකාවේ උපත ලබා ඇති ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රී කැසැන්ඩ්‍රා ප්‍රනාන්දු තේරී පත්ව තිබෙනවා.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on...
3 min
29 May 2026
තරුෂි එක්ක තරු කතා: රතු රෝස ටෙලිනාට්‍යයේ රඟපාන්න මට ඕන වුණෙත් නෑ ආසා වුණෙත් නෑ - කමල් අද්දරආරච්චි
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live...
9 min
29 May 2026
ක්‍රීඩා විග්‍රහය: ඉවත් කිරීම ලිඛිතව දෙන්න - ප්‍රමෝද්‍ය / ආසියානු යොවුන් රන් පදක්කමක් දිනූ තරුශි අභිශේකා / හදිසියේ වෙනස් වූ ඔස්ට්‍රේලියානු එක්දින ක්‍රිකට් නායකත්වය
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and...
8 min
29 May 2026
මව්බිමෙන් පුවත්: ධර්මාධිකරණ පිහිටුවන්න සූදානම් නමුත් එය දේශපාලන තීන්දුවක් නොවිය යුතුයි - ජනපති / පක්ෂ ලේකම් කෙනෙක්ට මැතිවරණ පවත්වන්නෙ නෑ කියලා කියන්න බෑ - ජී.එල්.පීරිස්
මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South...
7 min